ඩ්රාෆ්ට් ගැන දන්නවද. හරියටම දන්නවද.
දන්නේ පොලිය විතරක් ගෙවෙනවා කියන එකද. නැත්නම් ටික ටික මුදල් දාලා මුලු මුදල අඩුවෙනකොට පොලියත් අඩුවෙනවා කියන එකද..
ඔව් ඒවා ඇත්ත.
ඒත් ගන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා ගන්න.
හේතුව , කලින් ගෙවා අවසන් කරන්න ගියාම ඉදිරි මාසයකට දෙකකට මුදල් ඉල්ලන්නේ නැති ආයතනයක්ද යන්න සැක හැර දැනගෙන ඩ්රාෆ්ට් එක ගන්න.