Author name: admin

ලීසිං ගෙවාගන්න බැරි උනොත්..?

ඔව්…ඔබට ලීසිං වාරික ගෙවාගන්න බැරුව හිරවුනොත් ඔබ මොකද කරන්නේ…මේක සාමාන්‍යයෙන් වෙන්න පුලුවන් ප්‍රවනතාව වැඩියි…ඔබ අසනීප උනොත්..රැකියාව අහිමි උනොත්..වාහනේ කැඩුනොත්..වෙන යම් පෞද්ගලික මානසික බිදවැටීමක් වෙලා ඒ වගේ තත්වයක් උද්ගත උනොත්….? ඔබ මොකද කරන්නේ… ලීසිං වාරිකයට මුල් තැන දෙනවද..ලීසිං ප්‍රශ්නේ ඕනෙ දෙයක් උනාවේ කියලා ජීවිතේ ගෙනියන්න බලනවාද… අමතක කරන්න එපා.. මෙතනදී අනෙක් ප්‍රශ්න සේරමත් හරි ලීසිං ප්‍රශ්නෙත් …

ලීසිං ගෙවාගන්න බැරි උනොත්..? Read More »

Vehicle Valuation

Valuation වලදී සමහරවිට පාරිභෝගිකයා බලාපොරොත්තුවෙන් ඉන්න ලීසිං මුදල ලක්ශයකින් දෙකකින් වගේ මදි උනොත් වැලියුවේශන් ආයතනයට කතාකරලා සමහරවෙලාවට ඒක වැඩිකරගන්න පුළුවන් අවස්තාවන් තියනවා.නමුත් හැම වෙලාවෙම හැම වාහනයටම එහෙම බැහැ.සමහර වෙලාවට අදාල ලීසිං ආයතනයේ වගකිවයුතු නිලධාරියෙක් වැලියුවේශන් කම්පැනියට කතාකරලා කියන්න වෙනවා මේ වැඩියෙන් ඉල්ලන තක්සේරු වාර්තාව නිසා වැලියුවේශන් කම්පැනියට හානියක් හෝ අගතියක් නොවන බවට.වැඩියෙන් වැලියුවේශන් දුන්න හුඟක් …

Vehicle Valuation Read More »

ReFinance

ReFinance එකක් කොහොමත් ඔබට සුභ විදිහට බලපාන්නේ නෑ..ඒක මුලින්ම කියන්න ඕනේ..ඒක හරියට ගඟක බාගයක් පීනලා ඉන්න කෙනෙක්ව නැවත ඉවුරට ගෙනත් ආයෙමත් ඒ දුරම පීනන්න කියනවා වගේ දෙයක්..තේරුමක් ඇත්තෙම නෑ..ReFinance කරන්න හේතු කිහිපයක් බලපානවා..එන වාරිකය ටිකක් වැඩී වගේ උනාම, වාරිකය ටිකක් අඩු කරගන්න ඕනෙ නිසා අපි කියනවා කාලය වැඩිවුනාට කමක් නෑ වාරිකය අඩුවෙනවනේ,ඒ නිසා ReFinance එකක් …

ReFinance Read More »

ලීසිං ගැන.

ලීස් එකක් ගන්නකොට හොදට හොයල බලලා..ලීසිං පිලිබදව දැනුවත් වෙලා තමයි ගන්න ලීසිං එක ගන්න ඕනේ…වාහනය ගන්න ඕනේ කියන එක ගැන විතරක් බලන්න එපා… මේ ගන්න ලීසිං එක ගෙවන්නෙ කොහොමද… මට කරදරයක් නැතුව ගෙවන්න පුලුවන් ද.. ඒකට මගේ ආදායම ස්ථාවරද.. වාරිකය ගෙවලා ජීවත් වෙන්නත් මට ඉතුරු මුදලක් තියනවද.. අනතුරක් උනොත් අතින් හදලා ඉන්ශුවරන්ස් එකට පෙන්නන්න පුලුවන් …

ලීසිං ගැන. Read More »

ව්‍යාපාර නැගීම් වැටීම් ..

අපි කොච්චර හොඳට ආදායම් විස්තර බැලුවත් ව්‍යාපාරිකයෙකුගේ ව්‍යාපාර කොයි මොහොතක හෝ කඩාවැටීමේ අවධානමක් තියෙන්න පුළුවන් .අද හොඳට ඉන්න කෙනා හෙට නැතිවෙන්නම වැටෙන්න පුළුවන් .ඒ වගේම බැංකු ගනුදෙනු නොකරන සාමාන්‍ය ව්‍යාපාරයක් කරන කෙනෙකුගේ ආදායම වඩා ස්තාවර වෙන්නත් පුළුවන් .ලීස් / ලෝන් ගන්න බැංකු ගනුදෙනු කරන්නම ඕනේ කියන නිර්ණායකය හැදුවේ කවුද මංදා.එහෙම නම් ඒ නිර්ණායකය හදන්න තිබුනේ …

ව්‍යාපාර නැගීම් වැටීම් .. Read More »

Draft

ඩ්‍රාෆ්ට් ගැන දන්නවද.
හරියටම දන්නවද. දන්නේ පොලිය විතරක් ගෙවෙනවා කියන එකද.
නැත්නම් ටික ටික මුදල් දාලා මුලු මුදල අඩුවෙනකොට පොලියත් අඩුවෙනවා කියන එකද.. ඔව් ඒවා ඇත්ත.ඒත් ගන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා ගන්න.හේතුව , කලින් ගෙවා අවසන් කරන්න ගියාම ඉදිරි මාසයකට දෙකකට මුදල් ඉල්ලන්නේ නැති ආයතනයක්ද යන්න සැක හැර දැනගෙන ඩ්‍රාෆ්ට් එක ගන්න.

Scroll to Top